free hit counter

කැරොලයින් ජූරි සහ චූලා අත්අඩංගුවට

කැරොලයින් ජූරි මහත්මිය සහ හිටපු නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර යන මහත්වරුන් මීට සුළු වේලාවකට පෙර ඉරිදා සවස ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුඳුවත්ත පොලිසිය ප්‍රකාශ කළේ ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවයි.

Facebook Comments