free hit counter

සිද්ධිකා සේනාරත්න ඉවත් කරන්න ජනපතිගෙන් නියෝගයක් – සිංහලේ සංවිධානය

මෙරට විෂකාරක ආහාර ද්‍රව්‍ය ගැන සිද්ධිකා සේනාරත්න අසත්‍යක් පවසා ඇති බව ඇය විසින් එය පිළිගන්නා බවද නිවේදනයේ සඳහන් කර තිබේ.

එසේම සිද්ධිකා සේනාරත්න හොඳ විද්‍යාඥවරියක් වුවද පරිපාලන අවබෝධයක් නොමැති බව ද නිවේනයේ සදහන්ය.

Facebook Comments