free hit counter

අලුත්ම කොරෝනා වෛරසය හැදුණු 12 ක් ලංකාවෙන් හමුවේ

විදේශීය කොරෝනා විකෘති වෛරස ප්‍රභේදය ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හඳුනාගන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

පසුගිය කාලය පුරා අවම මට්ටමක පැවතී කොරෝනා ව්‍යාප්තිය මේ වනවිට නැවත යම් ආකාරයකින් හිස ඔසවමින් තිබෙන බවත් ඒ සඳහා මෙවැනි විකෘති වෛරස ප්‍රභේදයන් බලපා හැකි බවත් පැවසු ඔහු උත්සව සාමය තුළ හැකිතාක් ප්‍රවේසමින් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Facebook Comments