free hit counter

IPL 2021 අද ඇරඹේ

2021 IPL තරඟාවලිය අද (9) ආරම්භවනවා මෙවර ඉන්දියාවේ පැවැත්වෙන තරඟාවලියේ පළමු තරඟය සඳහා තරඟවදින්නේ පසුගියවර ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමගින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම.

මෙම තරඟය පැවැත්වෙන්නේ තමිල්නාඩුවේ M.A. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී.

තරඟය පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමේදී සඳහන් වන්නේ තරඟය ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ඇති බවයි. ඒ 57% ක් ලෙසයි, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට 43% ක ජයග්‍රහණ සම්භාවිතාවක් ඇති බවයි සඳහන්වන්නේ.

Facebook Comments