free hit counter

සා/පෙළ, උ/පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන්​ට දින නියම වෙයි

2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ (2021) ඔක්තෝම්බර් මස 03 වන ඉරිදා දින පැවැත්වීමටත්, මේ වසරට (2021) අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Facebook Comments