free hit counter

සිරගෙ සිට රංජන් රාමනායක තැබූ අනුවේදනීය සටහන

රංජන් රාමනායක තම මන්ත්‍රීධූරය අහෝසි වීම පිළිබඳ සිරගෙදර සිට තැබූ සටහනක් ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

රංජන් පවසන්නේ..

” මගේ මන්ත්‍රී කම වලංගුද? නැද්ද? කියන එක තිරනය ගැනිමට මාස තුනක් ගතවුනා.මන්ත්‍රී ධූරය ඉවත් කර වෙනම මන්ත්‍රී කෙනෙක් පත්කිරීමට ගියේ පැය ගානකි .බොහොම ස්තූතියි ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාටම .දිට්ඨ ධම්ම වේදනීය කර්මය මැරෙන අන්තිම මොහොතේ හරි ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින්න ” යනුවෙනි.

Facebook Comments