free hit counter

චීන කොරෝනා එන්නත නවත්වන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත භාවිත කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජාතික ව්‍යාපාරය එහි සභාපති ලුවී බෙනඩික් හා එහි සමලේකම් ක්‍රස්ටින් පෙරේරා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයින් නම් කර තිබේ.

Facebook Comments