free hit counter

අලුත් අවුරුදු රණ්ඩුව දුරදිග ගොස් බිරිඳ මරා ඇඳයට සඟවලා

බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇදට සඟවාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසනවා.

සැකකරු මෙම මළ සිරුර ඊයේ රාත්‍රියේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සුදානමින් ගෝනිවලින් ඔතා ඇඳ යට සඟවා ගෙන සිටියදී සොයා ගත් බව පොලීසිය අනාවරණය කරනවා .

ඝාතනයට ලක්ව ඇත්තේ (29) හැවිරිදි කාන්තාවක් වන සැමියා (35) හැවිරිදි වියේ පසු වේ .

දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසනවා.

Facebook Comments