free hit counter

රටම ආදරය කළ දොස්තර වසන්ත දිසානායකගේ නෙතට කඳුලක් ගෙනෙන අවසන් බලාපොරොත්තුව

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක දොස්තර වසන්ත දිසානායක අද (11) මියගියා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු රටම දැනගත්තේ සිරස ලක්ෂපති වැඩසටහනේ ලැබූ ජයත් එක්ක. හිත හොඳ සරල මිනිසෙකු ලෙස කටයුතු කළ දොස්තර වසන්ත ගේ අවසන් බලාපොරොත්තුව නෙතට කඳුලක් ගෙනෙන්නක්

දොස්තර වසන්තගේ අවසන් බලාපොරොත්තුව වී තිබුණේ සිය දියණිය නැවත නිවසට පැමිණීම, ඒ වෙනුවෙන් දොස්තර වසන්ත මාර්තු 5වෙනිදා තැබූ සටහනක් මේ

“අද හර්ෂනී දුවගේ උපන් දිනයයි.කුඩුවක් තැනීමට අපගේ සෙනෙහස පිරැනු කැදැල්ලෙන් ඵතෙර පියාසර කල ඇය. සාදන ලද කූඩුවත් සමග අප බලන්නට පැමිනීමට නියමිතය. Happy Birthday,Harshani Duwa”

දියණියක කෙරෙහි පියෙකුගේ ඇති අපිරිමිත සෙනෙහස හිරකරගනම රටම ආදරය කළ දොස්තර වසන්ත යන්න ගිහින්, පිතෘත්වයේ සෙනෙහස කෙතරම් ද යන්න ඔහුගේ ආදරණිය සටහන සාක්ෂියක්.

Facebook Comments