free hit counter

ජනාධිපති ගෝඨාභයගේ ජනතා හිතවාදී චින්තනයට සැබෑ උදාහරණයක්

ලංකාගම වැල් පාළම කඹයක් දිගේ ගඟ හරහා ගිය මිනිසුන්ගේ සිහිනයක්, ඒ මිනිසුන්ගේ සිහන්ය සබ කරන්න ජනාධිපතිවරයා සමත්වෙලා තියනවා කියන්නේ එතුමාගේ චින්තනය ඇත්තටම ගම සමග සම්බන්ධවෙලා කියන එක.

මේ එම පාලම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ තැබූ සටහනක්:

ඔබට මතකද ගිං ගග ගරහා කම්බියෙන් එගොඩ වෙලා ලංකාගම පාසලට යන පුංචි පැටික්කිගේ පින්තූරේ..
ගෝඨාභය ජනාධිපතිතුමා පත් උනා විතරයි එලව එලව මාධ්‍ය ,සමාජමාධ්‍ය ගහන්න ගත්තේ පාලමක් හදා දුන්නේ නෑ කියලා ..

කෝවීඩ් අතරේ වැඩපටන්ගත්ත කිව්වම මහ ජන්දෙට මිනිස්සු රවට්ටන්න කිව්ව..

අද ගෝඨාභය ජනාධිපතිතුමන් දකුනු පලාත් ආන්ඩුකාරතුමා වෙතින් ප්‍රතිපාදන රුපියල් ලක්ශ 310 ක් වියදමින් නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ,දකුනු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් ලංකාගම නිල්වැල්ල පාලම හදලා අද ජනතා අයිතියට පත්කලා..

ලංකාගම සංඛේතය බදු ඉතාම ලස්සන පාලමක්…

සිංහරාජය කපනවා කියල ගෝඨාභය ජනාධිපතිතුමාට මඩ ගහපු මහත්වරු කාපට් පාරදිගේ ගැස්සෙන්නේ නැතුව එන්න ලංකාගම ලස්සනම පාලම බලන්න..
ගිං ගගේ නෑවම ඔය මොලේ බර ගතිය යාවි..
එන්න ඈ..

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ

Facebook Comments