free hit counter

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුරට

ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිළධාරි සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුරට පත් කර ඇති බව සමීප ආරංචි මාර්ග උපටා දක්වයි.

ඒ අනුව සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනී නාලිකාව හැර යනු ඇතිබව එම වාර්තා පෙන්වා දේ.

Facebook Comments