free hit counter

“මගේ තාත්තා ඔබයි” නාමල් රාජපක්ෂට ලැබුණු අමුතු පණිවිඩය

ඊයේ පැවතී නාමල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් සටහනක් තබමින් රෝහිත රාජපක්ෂ කියා සිටින්නේ තමන්ගේ දෙවැනි පියා නාමල් බවයි, මේ රෝහිත තැබූ සටහන…

ආදර නාමල් අයියේ,

අපේ තාත්තාට පසු යෝෂිත අයියාගෙත් මගෙත් ආරක්ෂකයා වූයේ, මඟ පෙන්වන්නා වූයේ ඔබයි. තාත්තා රටට ම අප්පච්චි වෙද්දී දෙවන තාත්තා මෙන් අප බලාකියා ගත්තේ ඔබ ය. අද ඔබ මගේ දරුවන්ගේ ආදරණීය ලොකු තාත්තා ය. ඔබ අපට හැමදාම සොහොයුරු භූමිකාව ඉක්මවා ගිය ආදරණීය නියමුවා විය. ජීවන ගමනේ තවත් කඩඉමක් පසුකරන ඔබට සුබ උපන් දිනයක් වේවා!

Facebook Comments