free hit counter

බස්නාහිර පළාත් සභා මහ ඇමති සටනට හරීන්

විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සමගි ජන බලේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග දන්වා සිටි.

රංජන් වෙනුවෙන් සිය මන්ත්‍රීධූරය පූජා කර 2014 දී ඌව පළාත් සභාවට ඉදිරිපත්වී 2015 ජනවාරි 08 වන දා රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට එදා ආරම්භයක් ගත්තා සේ නව ආරම්භයක් දීමට හරීන් ප්‍රනාන්දු විසින් පෞද්ගලික ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

මේ අතර පොහොට්ටුවේ බස්නාහිර මහා ඇමති අපේක්ෂකත්වයට බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ ඉදිරිපත්වන බවට ද දේශපාලන රාවයක් පවතී.

Facebook Comments