free hit counter

ජනාධිපතිවරයා ඉක්මණින් හිට්ලර් කෙනෙකු වියයුතුයි – දිලුම් අමුණුගම

ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙත ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ පිරිස හිට්ලර් කෙනෙකු වැනි පාලකයෙකු අපේක්ෂා කළ බවත්, දෝෂාරෝපණවලට ආණ්ඩුවට ලක්වීමට සිදුවී ඇත්තේ එසේ හිට්ලර් කෙනෙකු නොවීම නිසාත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එසේම ජනාධිපතිවරයා ඉක්මණින් හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය.

දිලුම් අමුණුගම මෙම අදහස් පල කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

Facebook Comments