free hit counter

වස පොහොර මෙට්‍රික් ටොන් 11,000ක් මුදාහැරලා – ඇමති මහින්දානන්ද අළුත්ගමගේ

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා අද කියා සිටියේ වස පොහොර මෙට්‍රික් ටොන් 11,000ක් සමාජයට මුදාහැර ඇති බවයි. මෙම වස පොහොර මුදා හැරිම සඳහා ජනාධිපති ලේකම් PB ජයසුන්දර කිසිඳු බලපෑමක් කර නැති බව ද ඔහු පවසනවා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ තවත් වංචාවක් ලෙස මෙය දැකිය හැකි බවයි ඇමතිවරයා පවසන්නේ.

එසේම තවත් වැදගත් හෙළිදරව්වක් කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ දීර්ඝකාලීනව වස පොහොර භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ප්‍රදේශයේ නිල්පාට දරුවන් උපදින බවයි.

Facebook Comments