free hit counter

පැතුම් නිස්සංක බංගලාදේශ සංචාරයෙන් ඉවතට

එළබෙන බංගලාදේශ සංචාරයේ අවසන් 14 දෙනාගේ කණ්ඩායම අද 12 ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශ නියමිත අතර පසුගිය බටහිර ඉන්දීය සංචාරයේ දී ටෙස්ට් වරම් දිනා දස්කම් දැක් වූ පැතුම් නිස්සංක ගේ අබාධිත තත්වය මත බොහෝ දුරට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්,කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් සංචිතය වෙත නැවත ඇතුලත් වී තිබේ.එසේම ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට නවක ක්‍රීඩක දුවිඳු තිලකරත්න ටෙස්ට් වරම් දිනා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

Facebook Comments