free hit counter

ජෝර්ජියාවේ මැතිවරණ නීති වලට එරෙහිව විල් ස්මිත්ගේ අමුතු විරෝධය

විල් ස්මිත්ගේ නවතම චිත්‍රපටය වන Emancipation හි රූගත කිරීම් ජෝර්ජියාවෙන් ඉවත් කර ගන තිබේ, එයට හේතුව ලෙස සැලකෙන්නේ ජෝර්ජියාවේ නව මැතිවරණ නීති මගින් ප්‍රතිගාමී චින්තනයන් මතු වීමයි.

විල් ස්මිත් සහ අධ්‍යක්ෂ ඇන්ටොයින් ෆුකා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,

“ඡන්දදායකයින්ගේ ප්‍රවේශය සීමා කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රතිගාමී ඡන්ද නීති පැනවෙන රජයකට ආර්ථික හෘද සාක්ෂියක් ලබා දීමට අපට නොහැකිය.” යනුවෙනි.

නව නීතිය මගින් සුළුතරය නියෝජනය කරන අවාසි සහගත කණ්ඩායම් වල ඡන්දය ප්‍රකාශ කිරීම සීමා කරනු ඇතැයි ප්‍රකාශ වේ

Facebook Comments