free hit counter

සැබෑ ලාංකික තරුණයෙකු බව පෙන්වමින් නාමල් කළ සුපිරි වැඩේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම් අධ්‍යාපනයට දරුවන් නැඹුරු කිරීම දිරිගැන්වීමට තංගල්ල සිරි වජිරගිරි විහාරස්ථ දහම් පාසලේ දරුවන්ට, ඇන්නපිටිය ජයසුන්දරාරාම විහාරස්ථ දහම් පාසල් දරුවන්ට, තංගල්ල පුරාණ වනවාස කුඩා විහාරස්ථ දහම් පාසලේ දරුවන්ට, කදුරුපොකුණ විහාරස්ථ දහම් පාසල් දරුවන්ට, පොළොම්මාරුව විහාරස්ථ දහම් පාසල් දරුවන්ට හා රන්මිණිතැන්න ඔසුවින්න ආසනගල විහාරස්ථ දහම් පාසල් දරුවන්ට අභ්‍යාස පොත් ලබාදීමට පියවර ගත්තා.

එමෙන්ම කදුරුපොකුණ ජූල්ගහගොඩ පාලම හා අත්තනයාල – දිඹුල්ගොඩ ගම්මාන යාකරන පාලම ඉඳිකිරීමට මුල්ගල් තැබු අතර උඩුකිරිවිල වැව ආශ්‍රීතව රුක් රෝපණ වැඩ සටහනකට ද සහභාගි වුනා.

තිස්සමහාරාම අකුරුගොඩ ඇවිදින මංතීරුව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩ සටහනකට ද සහභාගි වු මා ඊයේ දිනය ඵලදායි ලෙස නිමා කළේ ජූල්පල්ලම වැඩිහිටි අවුරුදු උත්සවයට සහභාගිවෙමින්.

නාමල් රාජපක්ෂ

Facebook Comments