free hit counter

බන්දුලගේ 1000 බඩු මල්ලට අභියෝග කළ අසේල සම්පත් අත්අඩංගුවට

මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු අසේල සම්පත් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පැරණි නඩුවක වරෙන්තුවක් සඳහා බව ඔහු තම නිවසේ සිට සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේය

Facebook Comments