free hit counter

ලංසාට අලුත් අවුරුදු ගුටි පූජාවක්: ගෑනු පන්න පන්නා සේරෙප්පුවලින් ගහයි

අලුත් අවුරුද්දේ තෑගි බෙදීමට ගිය ලංසාට මීගමුව ප්‍රදේශයේදී තවත් ගුටි පූජාවක් හිමිව තිබෙනවා. ලංසලාට එරෙහිව මීගමුවේ දැඩි විරෝධයක් පවතින අතර, මත්ද්‍රව්‍ය ජාවාරම, අනිසි බලය යෙදීම සම්බන්ධයෙන් මෙම විරෝධයන් එල්ල වන අතර කිහිපවරක්ම ලංසා මීගමුව ජනතාවගෙන් ගුටි කෑ බවත් වාර්තා වෙනවා.

අලුත්ම සිදුවීම වාර්තා වන්නේ අලුත් අවුරුද්දේ තෑගි බෙදීමට ගිය ලංසා ව මීගමුවේ ජනතාව එලවා දැමීමක් සමාගමයි. ලංසාගේ තෑගි බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ජනතාව ලංසා පන්නා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා, මෙහිදී පෙරට පැමිණි ස්ත්‍රීන් සෙරෙප්පු වලින් පහරදීමට පටන්ගන ඇති අතර ලැජ්ජාව හේතුවෙන් ලංසා හැකි ඉක්මණින් එතැනින් පළා ගොස් තිබෙනවා.

මීට ටික දිනකට පෙරත් ලංසාට පහර දීමක් සිදුව තිබෙනවා.

Facebook Comments