free hit counter

රටම දන්න දෙරණ TV හිමිකරු දිලිත් ජයවීරගේ අමුතු රහස

දිලිත් ජයවීර කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් ඔහු කවුරුත් දන්න දෙරණ රූපවාහිනී නාලිකාවේ සභාපති, ඒ වගේම තවත් විශාල ව්‍යාපාර ප්‍රමාණයක හිමිකරු, දිලිත් කියන්නේ සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා ලංකාවම හොල්ලපු බිස්නස් කාරයෙක්. දැන් වෙනකොට දිලිත් ජයවීර ලංකාවේ නිල නොලත් අගමැති විදිහටත් සමහරු කියනවා.

ඉතින් ඔහුගේ ව්‍යාපාර ජීවිතය වෘත්තීය ජීවිතය ගැන දන්නා බොහෝ දෙනෙක් සිටියත් ඔහුගේ සාමාන්‍ය ජිවිතය ගැන වැඩිය කවුරුත් දන්නේ නැහැ. ඔහුගේ විවාහය ගැන කතාකරනවා නම් ඔහු විවාහ වෙලා ඉන්නේ නෙලුම් ජයවීර එක්ක. ඔහු ව්‍යාපාර ක්ශේත්‍රයේ ප්‍රභලයෙක් වගේම සාමාන්‍ය ජිවිතයේ හොඳ සැමියෙක් වගේම හොඳ පියෙක්. ඉතින් ඔහු පිළිබඳව ඒ විදියට කතාකරද්දී අපි හිතුවා දීලිත් ජයවීර සහ ඔහුගේ පවුල ලස්සන චායරුප පෙළක් මේ විදියට ගෙන එන්න

 

Facebook Comments