free hit counter

විවාහක රූ රැජින පුෂ්පිකා එක්ක නාමල්ගේ තිබුණු අමුතු සම්බන්ධය කුමක්ද

පසුගිය දා ආන්දෝලනයට ලක්වෙමින් නිමා වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළුපළන් පුෂ්පිකා ද සිල්වා හා නාමල් රාජපක්ෂ බවට සැක කෙරෙන සේයාරුවක් මේදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ සමගම පුෂ්පිකා ගෝඨාභය රාජපක්ෂ දිනවන ලෙස පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුවේ රැස්වීමක කතාවක් පවත්වන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

ඒ සමගම බරපතල චෝදනාවක් එල්ල කරමින් ශ්‍රී ලංකා විවාහ රූ රැජිණ තරඟයට එල්ල වූ දේශපාලන බලපෑමක් පිළිබඳ සාකච්ඡා වන තර මෙවැනි වාතාවරණයක් ඇති වීමට හේතුව එවැනි දේශපාලන බලපෑමක් තිබීම බව බොහෝ දෙනා පවසනවා.

කෙසේ වෙතත් නාමල් රාජලක්ෂ හා පුෂ්පිකා ද සිල්වා ඉතා සමීපව සිටින සේයාරුව අනුව නිගමනය කළ හැක්කේ ඔවුන් අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තිබී ඇති බවයි.

මෙම සේයාරුව බොහෝ විට 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වීමට පෙර කාලයේදී ගන්න ලද එකක් බවයි සැලකෙන්නේ.

Facebook Comments