free hit counter

ASP එරික් පෙරේරා බිලිගනී, ජංගම දුරකථනයත් අත් අඩංගුවට අරං

ආන්දෝලනයට ලක්වූ ASP එරික් පෙරේරා පිළිබඳ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වනවා. ඒ ඔහුට එරෙහිව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් සිදු කරන ලද පැමිණිලි වලට අනුව.

අපට වාර්තා වෙන අලුත්ම තොරතුර තමයි විශේෂ පොලිස් විමර්ශනයක් සඳහා එරික් පෙරේරාගේ පෞද්ගලික ජංගම දුරකථන පොලීසිය භාරයට ගත්තා කියන එක.

ASP එරික් පෙරේරාට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මෙවැනි තොරතුරු එක්ක ඇතිවන මතය.

එරික් පෙරේරා වැනි අවංක නිලධාරීන්ට මෙවැනි කරදර කිරීම තුළින් අනෙකුත් නිළධාරීනුත් කළකිරෙනවා හැර වෙන දෙයක් සිදු වන්නේ නෑ.

Facebook Comments