free hit counter

අලුත් අවුරුද්ද ආරම්භ කරමින් අභයාරාමයෙන් පොහොට්ටුවට දැවැන්ත ප්‍රහාරයක්

අපි පාලකයෝ පත් කරේ රට විකුණන්න නොවෙයි, පාලකයෝ හොර රහසේ ගිවිසුම් ගහලා, අපි අලුත් විකල්පයක් හදලා ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනවා.

ගෝඨාභය රාජපක්ෂට ඉදිරියට යන්න අවශ්‍යනම් මේ කරන කටයුතු නවත්වන්න වෙයි, ආණ්ඩුව දිනවන්න කටයුතු කළ අපි විනාශ කාරී යුගයක් ආවොත් එකට එරෙහිව නැගී සිටිනවා, කාටවත් ඔප්පුවකින් මේ රට ලියලා දීලා නෑ.

වරාය නගරය චීන කොළනියක් කරනවාට අපි විරුද්ධයි, අපිට කියන්න තියෙන්නේ අපි ආණ්ඩුවට එරෙහිව අද (15) නඩු පවරලා තියනවා.

යනුවෙන් අභයාරාමයේදී පවතී මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අදහස් පළ කළහ.

 

Facebook Comments