free hit counter

ගෝඨාභය පඹයෙක් – රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ

අද (15) අභයාරාමයේ පැවතී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු පඹයෙක් බවයි.

රට පාලනය කරන්නේ මිස්ටර් 20% හෙවත් බැසිල් රාජපක්ෂ බවත් ඔහු පවසනවා, එසේම විජයදාස රාජපක්ෂ කියා සිටින්නේ අමිරිකාව තම දරුවන් තබා විටි විට ලංකාවට පැමිණෙන පුගලයන්ට මේ රට පාලනය කිරීමට ඉඩ නොදිය යුතු බවයි.

Facebook Comments