free hit counter

අපි ආණ්ඩුව ඇතුළේද එළියේද ඉන්නේ හිතාගන්න බෑ – චන්දිම වීරක්කොඩි

ආණ්ඩුවේ ඇතැමුන්ට වුවමනා වී ඇත්තේ තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් එළියට දැමීමට බවද තමන්ට දැනෙන්නේ ද ආණ්ඩුවෙන් එලියේ ඉන්නවාද එළියේ ඉන්නවද යන්න පිළිබඳ දෙගිඩියාවක් බවද පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේ

Facebook Comments