free hit counter

මාතර බියෙන් කළඹමින් හමුවූ කඳ නැති හිස

නිල්වලා ගඟේ පාවෙමින් තිබු මැදි වියේ පිරිමි අයෙකුගේ හිසක් සොයා ගැනීමට මාතර පොලිසිය සමත්ව තිබෙනවා. මෙම හිසට අයත් කඳ කොටස පිළිබඳ කිසිම හොදාවක් මෙතෙක් ලැබී නෑ.

මෙය ඝාතනයක්ද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

 

 

Facebook Comments