free hit counter

ගෝඨාභයගෙන් විජේදාස රාජපක්ෂට තර්ජනාත්මක දුරකථන ඇමතුමක්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත මඟින් අප රටට ඇතිවන අනතුරුදායක තත්වය පිළිබඳව ඊයේ (16) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මා සිදු කල ප්‍රකාශයෙන් අනතුරුව අද (16) උදෑසන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මා වෙත දුරකතනයෙන් ඉතා තර්ජනාත්මකව සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුව.

Facebook Comments