free hit counter

රංජන් බලන්න නාමල් බන්ධනාගාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයා අද සවස රාමනායක මහතා හමුවී ඔහුගේ සෞඛ්‍ය තත්වය විමසා සිටියේය.

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලබා වසර හතරක සිර දඬුවමකට යටත්ව සිටි.

Facebook Comments