free hit counter

විස්ඩන් සඟරාවෙන් මුරලි 2010 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරයි

විස්ඩන් සඟරාව 2010 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.

මුරලිදරන් එම දශකය තුළ කඩුලු 335 ක් දවාගැනිමින් දශයකදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස ද 2010 දශකයේ වාර්තාවක් පිහිටුවා තිබුණි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික කඩුලු ලාභියා ද වන මුරලිදරන් එක්දින ජාත්‍යන්තර 534 ක් ද දවාගැනීමට සමත් විය. මුරලිදරන් 2011 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

Facebook Comments