free hit counter

හද කම්පා කරමින් ජනප්‍රිය දෙමළ නළු “විවේක්” මියයයි

ජනප්‍රිය විකට නළුවෙකු වූ දෙමළ සිනමාවේ විශේෂ ආදරයක් දිනාගත් විවේක් මියගොස් තිබෙනවා. ඊයේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ ඔහු අද උදෑසන ඇතිවූ හෘදයාබාදයකින් මියගොස් ති බව වාර්තා වෙනවා. විවේක් ලෝක මට්ටමේ ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ඇති නළුවෙක්.

මියයන විට 60 වන වියේ පසුවූ විවේක ගේ මරණය බොහෝ දෙනෙකුගේ හද කම්පා කරවන සිදුවීමක් වී තිබෙනවා

Facebook Comments