free hit counter

අතුරුදහන්වූ පුංචි මිෂෙලි හොයන්න ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය ඉල්ලයි

මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතු රුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික ළමා ආ රක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.

අවුරුදු 2යි මාස 10 ක් වයසැති මෙම දැරියගේ අ තුරුදන් වීම පිළිබඳව ඇගේ මව විසින් ළමා ආ රක්ෂක අධිකාරියට දැනුම් දීමක් ද සිදු කර තිබෙනවා.

මෙම දැරිය පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් , 011 2 77 89 11 හෝ ජාතික ළමා ආ රක්ෂක අධිකාරියේ ළමා උපකාර දුරකතන අංකය වන 1929 ට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Facebook Comments