free hit counter

කාවින්ද්‍යා අතහැර ගයාන් රහසේම විවාහ වුණාද

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන විවාහ වූ බවට ක්ෂේත්‍රය පුරාම ආරංචියක් පැතිර ගිහින්.

එකට හේතුව ගයාන් නිරූපන ශිල්පියෙකු ලෙස හැඩවුණු මංගල සේයාරූ සමාජ මාධ්‍ය ජාලාවන්හි සංසරණය වීම.

නමුත් ඇත්තට ගයාන් විවාහ වෙලා නෑ, ඔහු විවාහ වෙන්න ඉන්නේ අතුල අධිකාරි හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි කියලයි බොහෝ දෙනා කියන්නේ.

මේ තියෙන්න ගයාන් ලස්සණට හැඩවුණු සේයාරූ;

 

Facebook Comments