free hit counter

ගෝඨාගේ දුරකථන තර්ජනය ගැන හොයන්න මහින්ද අභයාරාමයට ඇවිත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට දුන් ඇමතුම සම්බන්ධයෙන් එහිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂට දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයට පැමිණ තිබේ.

ඒ අනුව විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ සාකච්ඡාවක නිරත වී සහයෝගයෙන් කටයුතු කරන ලෙස අගම්තිවරයා විසින් ඉල්ලීමක් කර ති බව වාර්ථා වෙයි.

Facebook Comments