free hit counter

ආණ්ඩුව කනවැයි යෝෂිත බැසිල්ගේ කණ පළලා

ආණ්ඩුව ඇතුලේ මතුව තිබෙන අර්බුදයට මූලික හේතුව බැසිල් රාජපක්ෂ බව කාටත් නොරහසකි. බැසිල් සම්බන්ධයෙන් ආණ්ඩුව තුල පමණක් නොව මේ වනවිට රාජපක්ෂ පවුල තුළ ද අරබුදයක් මතු ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දා අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු එකට එකතු වීම සාමන්‍ය පුරුද්දක් කරගත් රාජ පක්ෂ පවුලේ අය එකතු වුන වෙලාවක මේ ප්‍රශ්නය එළියට පැනලා තියනවා කියලයි ආරංචිය.

ඒ වෙලාවේ බැසිල්ට රාජපක්ෂ පවුල ඇතුළෙන්ම විරෝධය ඇවිල්ලා කුකුල් කෙන්තිකාරයෙක් විදිහට ප්‍රසිද්ධ යෝෂිත මෙතැනදීත් ටිකක් කලබල වෙලා.

බාප්පා නොවුනනම් මං කරනදේ දන්නවා කියලා කෑ ගහලා තියනවා කියලයි ආරංචිය ඒ විතරක් නෙවෙයි අම්මා අප්පා මතක වෙන්න කණ අතගෑව කියලා කතාවක් තියනවා කොහොම වුනත් කට්ටිය මැදිහත් වෙලා තත්ත්වය පාලනය කලාලු.

Facebook Comments