free hit counter

අජිත් කබ්රාල්ගේ පුතාට පොර්ට් සිටියේ ලොකු රස්සාවක්

පොර්ට් සිටි ව්‍යාපෘතිය රටට විනයක් බව ආණ්ඩුවට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා විසින්ම ප්‍රකාශ කර තිබියදී ඇමති අජිත් කබ්රාල ඇතුළු ආණ්ඩුවේ පිරිසක් පොර්ට් සිටි ය ලොව හොඳම ව්‍යාපෘතියක් සේ සලකා ලෙස කතා කරන්නේ මන්දැයි විමසා බලු විට මුලින්ම දැනගත හැකි කාරණයක් වන්නේ ඇමති අජිත් කබ්රාල්ගේ පුත්‍රයා පොර්ට් සිටිහි සහකාර කළමනාකාරවරයෙක් ලෙස පත් කර ඇතිබවයි.

කබ්රාල්ගේ පුත්‍රයා විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණ මෙම තනතුරට පත්ව ඇති අතර ඒ සඳහා අජිත් කබ්රාල් යම් සහයෝගය ලබා දුන්නා විය හැකිය.

ඒ අනුව අජිත් කබ්රාල් තම පුත්‍රයාගේ සුඛ විහරණය වෙනුවෙන් පොර්ට් සිටි ය යහපත් බව පවසනවාදැයි සැකයක් පවතී.

Facebook Comments