free hit counter

පොහොට්ටුව සමගි කරවීමේ තීරණාත්මක රැස්වීමෙන් විමල්, උදය, වාසු නැගිට යති

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි කරවීමේ තීරණාත්මක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ.

එම රැස්වීමට පක්ශ නායකයන් නොවන වෙනත් පිරිසක් කැඳවීමට විරෝධය ප්‍රකාශ කරමින් ඔවුන් මෙසේ ඉවත්ව ගොස් තිබේ.

Facebook Comments