free hit counter

රටම නොදන්න රොෂාන් මහානාම, නිරෝෂා පෙරේරා පුදුම හිතෙන ආදරේ

නිරෝෂා පෙරේරා කියන්නේ ලංකාවේ තරුණයන් බොහෝ සෙයින් ආදරය කරපු චරිතයක්, බලන ඕනෑම කෙනෙකුගේ හිත වශී කරන තරම් ලස්සන පෙනුමක් ඇයට තියනවා.

ඇය තවම තනිකඩයි, ක්ෂේත්‍රයේ බොහෝ දෙනා විවාහ වුනත් නිරෝෂා විවාහ වෙන එක අතහැරලා තියෙන්නේ, වෙන හේතුවක් නිසා නෙවයි නිරෝෂා විවාහ නොවී ඉන්නේ ඇගේ පෙම්වතා විවාහක කෙනෙකු වීම නිසා,

අගේ පෙම්වතා ලංකාවම දන්න හැමෝම ආදරේ කරන රොෂාන් මහානාම, හැමෝම පුදුම වුනත් නිරෝෂා කියන්නේ ඇගේ පෙම්වතා රොෂාන් මහානාම ලබා ගන්න බැරි නිසා ඇය විවාහ නොවී ඉන්නවා කියලා.

ඇත්තටම මේ සම්බන්ධයේ තියන පුදුම හිතෙන දේ වෙන්නේ රොෂාන් මහානාම තවමත් මේ ආදරේ ගැන නොදන්න එක.

මේ කතාව නිරෝෂා විතරක් නෙවෙයි ඒකාලේ තරුණියන්ගේ සිහින කුමාරයා විදිහට රොෂාන් හිටියා.

රංගනයට අමතරව නිරෝෂාගේ තාමත් කවුරුත් නොදුටු පැත්තක් තියනවා ඇය යෝගා ආචාර්ය වරියක්.

ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝෂා ගේ චායාරූප කිහිපයක් තමයි මේ.

May be an image of 1 person

May be an image of 6 people

May be an image of 1 person

May be an image of 1 person

 

Facebook Comments