free hit counter

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක ක්‍රිකට් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් වසර අටකට ක්‍රිකට් කටයුතු තහනම් කිරීමට නියෝග කර ඇත.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 2017 වසරේ පැවැති පන්දුවාර 10 තරගාවලියක් අතර තුර තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කර තිබුනි.

 

Facebook Comments