free hit counter

දූ ශෂිලා සමඟ හෙරොයින් කිලෝ ග්‍රෑම් 340 ක් ඉන්දියානු මුහුදේ දී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට යාත්‍රා කල භාණ්ඩ ප්‍රවාහන බෝට්ටුවක් පරික්ෂ කිරීමේ දී ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලබා තිබෙනවා.මේ සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ හෙරොයින් තොග පාර්සල් වල king 2021 යන මුද්‍රාව තබා තිබු බව ද ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.
දු ශෂිලා නම සදහන් රතු පැහැති මෙම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටුව මේ වන විට කොචි වරායේ රදවා තිබෙන අතර මෙය රැගෙන අවේ කුමන ස්ථානයක් වෙතද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Facebook Comments