free hit counter

පාර්ලිමේන්තුවට පොර්ට් සිටිය බලන්න චීන තානාපති කාර්යාලයෙන් අවසර ගන්න වෙලා

අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවන ලද SMS පණිවිඩයක් දන්වා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරාය නගරය පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා එහි කෙරෙන සංචාරය කල කල් දැමු බව චීන තානාපති කාර්යාලය දන්වා සිටින බවයි.

මේ පිළිබඳ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේ චීන තානාපති කාර්යාලයට ලංකාවේ මන්ත්‍රීවරුන්ට වරාය නගරය පිළිබඳ අධ්‍යාපනය ලබා දීමේ සංචාරයක් සංවිධානය කිරීමට සහ එය අවලංගු කිරීමට ඇති බලය කුමක් ද යන්න හෙළි කරන ලෙසයි.

Facebook Comments