free hit counter

මාෂි නෙහංසා තරුණ වියේදීම කෝටිපතිනියක වූ රහස

මාෂි නෙහංසා ජීවත් වෙන්නේ මහනුවර, ඇය තරුණ වියේම ධනවත් වූ තරුණියක්. උත්සහය කැපවීම මේ ජයග්‍රහණ වලට හේතුව කියලයි නෙහංසා කියන්නේ.

Briss B Kitchen, Pink club, BrissBella, Mashi Bridal Gallery හිමිකාරිය ඇයයි, මාෂි උපතින්ම ධනවත් තරුණියක් නෙවෙයි, ඇගේ පියා බැංකු සේවකයෙක් නමුත් ඇය උසස්පෙළට මුහුණ දෙන්න මාස තුනකට පෙර පියා රැකියාවෙන් ඉවත් වෙලා තියනවා.

මෙන්න මේ වෙලාවේ ජීවිතය ජයගන්න අදහස මාෂිගේ හිතට තදින් දැනිලා තියනවා. ඒ ආපු ගමනේ සාර්ථකත්වය තමයි ඇය දැන් භුක්ති විඳින්නේ. මේ ගමන එතරම් පසු ගමනක් නෙවෙයි කියලා ඇය කියනවා, ආසර්ථකත්වය මැදින් තමයි නෙහංසා සාර්ථකත්වයට පාර හොයාගන තියෙන්නේ.

මාෂි නෙහංසාගේ සුන්දර සේයාරූ,

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person and smiling

May be an image of 1 person, standing, car and outdoors

May be an image of 1 person, sitting, footwear, indoor and text that says 'GUCCI 1 ALLERY 0710331001'

May be an image of 1 person, standing, shorts and outdoors

May be an image of 1 person and text that says 'ESCAPE THE NOIR NOIR CBJ 9000'

May be an image of 1 person and text that says 'CP CAM 7447'

Facebook Comments