free hit counter

ලංකාවේ එළිපිටම වකුගඩු විකුණන මිනිස්සු

දෙවියනේ මේ මනුස්සයා ඇත්ත කියන්නේ, මන් call කරලා බැලුව, එයාට වකුගඩුවක් විකුණන තරම් අවශ්යක් නැහැ. එයට තියන්නේ ණය හිරවෙලා. ඒ වගේම කුලී රස්සාවක් කරන්නේ, මේ පාර ළමයින් 4 දෙනාට මොනා හරි අරන්දෙනවත් ඕනේ මහත්තය කියල අඩනවා,

ළමයින් වෙනුවෙන් එහම කරන තාත්තා කෙනෙක්, මන් පුළුවන් උපරිමයෙන් උදවු කරනවා, ළමයින්ට අවුරුදු වලට අවශ්‍ය දේ අරන් දෙනවා, පුළුවන් කෙනෙක් ඉන්නවනම් එයාගේ දේවල් හොයල බලල උදවු කරන්න, ඊට වැඩ පිනක් ලොවෙත් නැහැ,
ලංකාවේ මෙහෙම තත්වෙක වැටිච්ච මිනිස්සු ඉන්න බවත් අම්තක කරන්නෙපා

ගෙවල් – වත්තේගම , ඇල්කඩුව.

Krishan Samuel

Facebook Comments