free hit counter

මත්පැන් ශරීර සෞඛ්‍යට අහිතකර නෑ කියන්න බෝතල්වලට QR කේතයක්

මත්පැන් ශරීර සෞඛ්‍යයට අනතුරුදායක නොවන බවට තහවුරු කරන QR කේතයක් සහිත ස්ටිකරය ඇලවීමේ ක්‍රියාවලිය 2021 ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කරයි.

එදිනට පසු අදාළ ස්ටිකරය ඇලවීමේ නියෝග ක්‍රියාත්මක නොකරන මත්පැන් ව්‍යාපාරිකයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට දෙපාර්තමේන්තුවට පියවර ගත හැකි බවත් ඔහු පැවසීය.

‘‘QR කේතය පරීක්ෂා කිරීම සඳහා අපි මොබයිල් ඇප් එකක් ජනතාවට හඳුන්වා දෙනවා. එමගින් පහසුවෙන් පාරිභෝගිකයාට මත්පැන් බෝතලයේ අව්‍යාජ භාවය තහවුරු කරන්න පුළුවන්.’’ යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook Comments