free hit counter

දේශපාලනය පසෙක තබා රංජන්ට නිදහස දෙන්න – ගීතා කුමාරසිංහ

“විජය කුමාරතුංග අපිට නැති කළේ දේශපාලන පලිගැනීම්,පාලි ගන්න යට මේ ආත්මෙදී ම ඒවාට උත්තර ලැබෙනවා.කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්න.මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.මගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න,මගෙන් පළි ගන්න ගොඩක් අය මහන්සි උණා.අදත් මේ පාර්ලිමේන්තු වේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගත්ත අය ඉන්නේ මම විතරයි.

ඊට අමතරව ඉන්නේ ජනාධිපති තුමා විතරයි”.
මම මගේ සැමියා, දරුවන් මේ හැම කෙනෙක් එක්කම තිබුණු සම්බන්ධකම් ගැටළු වලට ලක් උණා.ඒ දේවල් විදගන්න කොයි තරම් අමාරුද කියන එක මම විතරයි දන්නේ.”
ගීතා කුමාරසිංහ අද පාර්ලිමේන්තුවේදී හැගුම් බරව ප්‍රකාශ කර සිටියා.
වැඩි දුරටත් අදහස් දැක් වූ ඇය කියා සිටියේ,
දේශපාලනය පැත්තකින් තියලා රන්ජන් වෙනුවෙන් මේ දේ ඉල්ලන්නේ ඔහුට නිදහස ලබා දෙන්න,යනුවෙනි.

Facebook Comments