free hit counter

නාමල් රාජපක්ෂලාගේ රෙදි ගැලවූ චන්ද්‍රිකාගේ ප්‍රකාශය

පසුගිය 15 වනදා යසෝදරා කුමාරතුංග වන තම දියණියගේ උපන්දින සැමරුම පිළිබඳ සටහනක් අන්තර්ජාලයට එක්කරමින් පහත ප්‍රකාශය නිකුත් කර තිබේ.

“මම මාගේ දරු දෙදෙනා ගැන නිහතමානීව ආඩම්බර වෙමි. මම ඔවුන් දෙදෙනාව අවංක, නිහතමානී, උගත් සහ සංස්කෘතික මිනිසුන් ලෙස ගොඩ නැගුවෙමි. ඉකුත් 15 වෙනිදා යසෝදරා සිය උපන් දිනය සැමියා සහ දරු තිදෙනා සමග සැමරුවාය”

මෙම ප්‍රකාශය අගමති මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ චරිතයට එල්ලකළ පහරක් ලෙස දේශපාලන විචාරකයන් සලකති

Facebook Comments