free hit counter

ලංකාව මියන්මාරයක් කරමින් රටපුරා හමුදාව යොදවන්න අලුත් ගැසට් එකක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ මහජන සාමය ක්‍රියාත්මක කිරීමේ පදනමින් රට පුරා හමුදාව යෙදීමට අවශ්‍ය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මහජන සාමය රැකිම පොලිසියට අයත් විශය පථයක් වන අතර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මියන්මාරයේ තත්ත්වයට ලංකාව පත් වීමක් ලෙසයි.

එම ගැසට් පත්‍රය…

Facebook Comments