free hit counter

මැදවච්චියේ පෙරපාසලක්ම කොරෝනාවට බිලිවෙයි

මැදවච්චිය ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඇය ඉගැන්වීම් කටයුතු කළ පෙර පාසලේ සිසුන් 22ක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.

එම ගුරුවරියගේ සමීප ආශ්‍රිත වූ ඇයගේ මවටද වෛරසය ආසාදනය වී තිබේ. පෙර පාසලේ සිසුන් පස් දෙනෙකු පමණ කොරෝනා මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

Facebook Comments