free hit counter

බුර්කා තහනමට කැබිනට් අනුමැතිය

මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මුහුණ ආවරණ යටතට බුර්කා තහනමද අයත් වේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ අද පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය ලැබුණු බවයි.

Facebook Comments