free hit counter

ලංකාවේ මහා ඔක්සිජන් මංකොල්ලයක් – මුදල් ඇති පිරිස් ඔක්සිජන් ගබඩා කරගනී

පවතින කොරෝනා ආසාධිත තත්වය හේතුවෙන් අත්‍යවශ්‍යම දෙය ලෙස සැලකෙන ඔක්සිජන් ලබා ගැනීම පිරිසක් උනන්දු වන බව වාර්තා වේ. ඒ අනුව ඔක්සිජන සංචිත පවත්වාගැනීම සඳහා විවිධ පුද්ගලයන් ක්‍රියා කරන බව මේ වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වේ.

ඉන්දියාවේ පසුගිය දින කිහිපයේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම යම් යම් පිරිස් විසින් මෙවැනි ඔක්සිජන් ගබඩා කර ගැනීමේ අසීලාචාර මෙහෙයුමක නිරතවන බව වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව රජය මැදිහත්ව රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීම සඳහා ක්‍රියා කලයුතු අතරම ඔක්සිජන් තොග සඟවා තබන්නට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතුය.

Facebook Comments